BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • පල්ලේගම හේමරතන හිමි

    පල්ලේගම හේමරතන හිමිට නියම කළ ඇප කොන්දේසි මොනවා ද? සිද්ධියට සම්බන්ධ කරුණු රැසක් අධිකරණයේදී හෙළි වෙයි

    බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ පල්ලේගම හේමරතන හිමියන්ට මුදලට චේතනාන්විතව ම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළේ ය.

  • ගාල් කර ඇති වාහන

    වාහන අධිභාරය ගැන ජනපතිගේ ගැසට් පත්‍රය නිකුත් වීමට පෙර ව්‍යාපාරිකයින් අතට තොරතුරු ලැබුණා ද?

    මැයි 15 වන දා, එනම්, අධිභාරය ක්‍රියාත්මක වීමට පෙර දින වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි 4000ක් විවෘත කර ඇති බව නිරෝෂන් පාදුක්ක පැවසීය. ඔහු චෝදනා කළේ, වාහන ආනයනකරුවන් දෙදෙනෙකු ණයවර ලිපි 3500ක් සහ 500ක් බැගින් විවෘත කර ඇති බව වාර්තා වන බව ය. ඒ අනුව, එම ව්‍යාපාරිකයින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර බද්ද සම්බන්ධ තොරතුරු ලබා දීමෙන් අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීමක් සිදු කර ඇති බවට ඔහු චෝදනා කළේ ය.

  • A staged political-style press conference scene featuring a human-like figure with a cockroach head wearing a dark suit and tie, standing behind a sleek podium with microphones. The podium and backdrop display the name “Cockroach Janta Party” alongside a cockroach emblem in orange, white, and green".

අඳුරු පැහැති ඇඳුමක් සහ ටයි පටියක් පැළඳ සිටින කැරපොත්තෙකුගේ හිසක් සහිත මිනිසෙකු වැනි රූපයක් මයික්‍රෆෝනයක් ඉදිරිපිට දේශපාලකයෙක් ලෙස මාධ්‍ය හමුවකට එක්ව සිටින අයුරු දැකගත හැක.

    කැරපොතු ජනතා පක්ෂය: ඉන්දීය දේශපාලනයේ අලුත් ම සංකේතය - කැරපොත්තා

    ඉන්දියානු දේශපාලනයට අසාමාන්‍ය සලකුණක් පැමිණ තිබේ. ඒ කැරපොත්තා ය. එය ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ (BJP) නෙළුම් හෝ විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ අත ලකුණ මෙන් නොවන අතර, මැරීමට අසීරු, අප්‍රිය කෘමියෙකු ලෙස සැලකෙන කැරපොත්තා ඉන්දීය තරුණයින් අතර ඔන්ලයින් ලෝකයේ අනපේක්ෂිත නමුත් සම්බන්ධතාවක් සහිත දේශපාලන සංකේතයක් බවට පත්වී තිබේ.

  • A tearful Kim Soo-hyun looking down and speaking into a microphone. He is wearing a black shirt and black blazer. Behind him is a projection of screenshots of text messages.

    කිම් සූ හ්‍යුන්ට එරෙහි ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමට AI යොදාගෙන ඇති බවට පොලිසියෙන් හෙළිදරව්වක්

    කිම් සූ හ්‍යුන්ට අපහාස කිරීම සඳහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා එල්ල වන යූ ටියුබර් කෙනෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු කොරියානු පොලිසිය වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, එම අපහාසය සූ හ්‍යුන්ගේ වෘත්තීය ජීවිතය අවසන් කළ බවට කොරියාවේ දේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

  • කපිල චන්ද්‍රසේන මිය ගිය නිවස ඉදිරිපිට පොලිස් නිලධාරීන් පිරිසක්

    SriLankan හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිවල අඩංගු කරුණු

    "පසුගිය හය වෙනි දා මම මියගිය කපිල චන්ද්‍රසේන මහතාට අලුත්කඩේ උසාවියේදී ඇප තැබුවා. මම අරවින්ද මහත්තයව කාලයක් තිස්සේ අඳුනනවා. අරවින්ද මහත්තයා මැයි පස් වෙනි දා මට කතා කළා. චමිල් මට ලොකු උදව්වක් ඕන. ඇපයක් අත්සන් කරන්න තියෙනවා. ග්‍රාම නිලධාරී සහතිකයකුත් අරගෙන එන්න පුළුවන් ද කියලා කිව්වා."

කෙටි වීඩියෝ

  • කාර් එකක වතුරේ පාවෙන අතර පුද්ගලයෙක් ඒ අසල සිටී.
  • දකුණු ආසියාවේ වැඩි ම ඉන්ධන මිල ඇත්තේ, ශ්‍රී ලංකාවේ ද?
  • මාර්ගයක ජලය පිරී ඇති අතර බල්ලෙක් පිහිනයි. මිනිසුන් දෙදෙනෙක් පාරට වැටුණු ගසක් ඉවත් කරන ආකාරය පෙනේ.
  • තැඹිලි පැහැති රෙද්දක් පෙරවගත් අයෙකු කහ පාට කුඩා රෙදි කැබැල්ලකින් මුහුණ ආවරණය කරගෙන සෙනග අතර සිටී.
  • සුදු පාට ලෝගුවක් සහ ඔටුන්නක් පැළඳි අයෙකු මෙහි සිටිනවා.
  • ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යෑමට හේතු මොනවාද?
  • චීනයේ අධික වර්ෂාවෙන් පසු ගංවතුරට හසු වූ මෝටර් රථයක් ගසාගෙන ගිය අයුරු
  • ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ට සමච්චල් කිරීම ගැන ඊශ්‍රායල ඇමතිවරයෙක් විවේචනයට
  • 'පිල්ලෙයාන්ව බලන්න මං ඉතිං බන්ධනාගාරේ තාප්පෙන් පැනලා නෙවෙයිනේ ගියේ'
  • ඊශ්‍රායල් හමුදා තම යාත්‍රාවලට වෙඩි තැබූ බව ගාසා නාවික යාත්‍රා සංවිධායකයෝ පවසති
  • මිනිසුන් මෙන් නෑමට පුරුදු වෙන ඔරංඋටන්
  • බොලිවියාවේ පතල් කම්කරුවන් කළ උද්ඝෝෂණයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි