close
Jump to content

විශ්‍‍වකෝෂ‍

විකිපීඩියා වෙතින්
(Encyclopedia වෙතින් යළි-යොමු කරන ලදි)
BERJAYA
Brockhaus Enzyklopädie in 1902

විශ්‍‍වකෝෂ‍යක් යනු ඇති දැනුම එක්රැස්කර ය සාදා ඇති ග්‍රන්ථ වේ...


මෙහි විශේෂත්වයක් වන්නේ විවිධ විෂයන් අනුව විශ්වකෝෂ නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය අතර පැහැදිලියි වෙනසක් දැක ගත හැකිය ාව ශබ්ද කෝෂයකදී සිදු වන්නේ කිසියම් භාෂාවක වචන උච්චාරණය වචනවල උප්පත්තිය ක් එම වචනයේ අර්ථය ආදිය අකාරාදී පිළිවෙලට දැක්වීමයි. නමුත් විශ්ව කෝෂයක් යනු ැනුම එක්රැස්කොට සකසා ඇති ග්‍රන්ථයකි එහිදී විවිධ විෂයන් යටතේ ිශාල දැනුම් ප්‍රමාණයක් ගැබ්වී පවතී

"https://si.wikipedia.org/w/index.php?title=විශ්‍‍වකෝෂ‍&oldid=782383" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි