close
Jump to content

Codex

විකිපීඩියා වෙතින්
BERJAYA
The Codex Gigas, 13th century, Bohemia.

Codex (බහුවචනය: codices (/ˈkɒdɪsz/) යනු වර්ථමාන පොතෙහි ආදීතමයා ලෙස සැලකිය හැක්කකි. වෙනස වන්නේ කඩදාසි වෙනුවට වෙලම්, පැපිරස්, හෝ වෙනත් ද්‍රව්‍යයක් පිටු ලෙස භාවිතා වීමයි. මෙම යෙදුම වර්ථමානයේ බහුලව භාවිතා වන්නේ පුරාණ අත් පිටපත් සඳහාය.[1]

නිරුක්තිය සහ මූලාරම්භය

[සංස්කරණය]
BERJAYA
Codices largely replaced scrolls similar to this.

Codex වදන බිඳී එන්නේ caudex නම් වන ලතින් වදනෙනි. එහි තේරුම "trunk of a tree", “block of wood” හෝ “book” යන්නයි. scroll වෙනුවට ඊලඟට භාවිතයට පැමිණියේ codex වේ. දැනට විනාශනොවී පවතින උදාහරණ වලට අනුව, පස්වන ශතවර්ෂය වනවිට ඊජිප්තුවේ codex වලට scroll අනුපාතය දහයට (10) එකකි (1). සයවන ශතවර්ෂය වනවිට scroll භාවිතය නැත්තටම නැතිවී ගොසින් ය.[2]

ඉතිහාසය

[සංස්කරණය]
BERJAYA
Reproduced Roman-style wax tablet, from which the codex evolved.
BERJAYA
Early medieval bookcase containing about ten codices depicted in the Codex Amiatinus (ආ. 700).
BERJAYA
Aztec codex of the early 16th c., Codex Mendoza, showing tribute obligations of particular indigenous towns.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය, 2nd ed.: Codex: "a manuscript volume"
  2. Roberts, Colin H., and Skeat, T.C. (1987), The Birth of the Codex. London: Oxford University Press for the British Academy, p. 75.

භාහිර සබැඳි

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=Codex&oldid=588200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි